
දෙමළ හින්දු බැතිමතුන්ගේ අස්වනු මංගල්‍යය තෛපොංගල් ලෙස හඳුන්වයි. වැඩි අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ට ස්තුති කිරීම සඳහා මෙම උත්සවය පවත්වයි. වසර දහසක පමන අතීතයේ සිට ශ්‍රී ලංකාවේ පැවත එන දමිළ උත්සව වලින් එකක් වන මෙම උත්සවයේදී විශාල භෝජන සංග්‍රහ පැවැත්වීම, නෑදෑයන් බලන්නට යෑම, තෑගි භෝග හුවමාරුවද සිදුවේ.
දැනට ලෝකය පුරා පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙවර තෛපොංගල් උත්සවය වෛරසයෙන් ආරක්ෂාවීමේ ක්‍රමවේද බාවිතා කරමින් සමරනු ලබයි.
The post තෛපොංගල් දිනය සැමරෙයි. appeared first on Lanka News Column.

0 Comments