Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වාසුගේ අමාත්‍යංශ ලේකම්ටත් කොවිඩ්.

ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රමට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.  ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර තිබේ. විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොරෝනා ආසාදනය වීම හේතුවේන මේ වන විටත් ප‍්‍රතිකාර කරා යොමු කර ඇත.

The post වාසුගේ අමාත්‍යංශ ලේකම්ටත් කොවිඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();