Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සම්බන්ධන් රෝහල්ගත කරයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන්  කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙසේ රෝහල් ගත කර ඇත. මේ වන විට ඔහු හෝ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි.

The post සම්බන්ධන් රෝහල්ගත කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();