
ලොව ප‍්‍රධාන පෙලේ වරායවල් කිසිවක් රජයවල් විසින් පාලනය කරන්නේ නැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක සඳහන් කරයි. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
වත්මන් රජය ඉන්දීය බලපෑමකට යටත් වී නැති බවත් ඒ බව ක්‍රියාවෙන්ම පෙන්වා ඇති බවත් ඔහු පවසයි. කෙසේ වෙතත් එවැනි බලපෑම්වලට යටත් වන්නේ නම් තමන් ධුරයේ රැඳී නොසිටින බවද ඔහු පවසයි.
The post ආණ්ඩුව ඉන්දියානු බලපෑම්වලට යටත් වන්නේ නම් තමන් ධුරයේ රැඳී ඉන්නේ නැහැලු. appeared first on Lanka News Column.

0 Comments