Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජ්‍ය ඇමති පියල් නිශාන්තටත් කොරෝනා

 
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට සිදු කළ පීසීආර් පරීක්ෂණය අනුව ඔහු කොරෝනා වෛරසය සඳහා ධනාත්මකවූ බව වාර්තාවේ.
 
සිදු කළ පීසීආර් පරීක්ෂණ අනුව පියල් නිශාන්ත මහතාගේ පවුලේ කිහිපදෙනෙකුටද කොරෝනා ආසාදනයවී ඇති බව වාර්තා වෙයි.
 
ඔවුන් සියල්ල දැන් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ආශ්‍රිතයින් සම්බන්ධ විමර්ශන අරඹා ඇත.
 
මීට පෙර  අමාත්‍ය දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර යන රාජ්‍ය අමත්‍යවරුන්ටද කොරෝනා වෛරසය අසාදනය වී තිබුණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();