Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාර්ලිමේන්තුව අද රැස් වෙයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස් වීමට නියමිතය.
 
මෙවර පාර්ලිමේන්තු සතිය දින දෙකකට සීමා කිරීමට ඊයේ (18) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරිණි.
 
පෙරවරු 10.00 සිට පැයක කාලයක් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කිරීමට හැකියාව පවතින අතර එහිදී අසනු ලබන ප්‍රශ්න සංඛ්‍යාව 10කට සීමා කර තිබෙන බව ද වාර්තා වෙයි
 
කොවිඩ් නයින්ටීන් පැතිරීම සැළකිල්ලට ගනිමින් මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද සහ හෙට දිනට පමණක් සීමා කර ඇත.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();