Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව

ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ මාළිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිවී තිබේ.
 
නීති විරෝධීව ගිනි අවි සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීමේ වරදට කොළඹ මහාධිකරණය විසින් ඌවතැන්නේ සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකර තිබුණි. පසුගිය ජුනි මාසයේ දී උන්වහන්සේට එරෙහිව දඬුවම් නියම විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();