Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැයි 6 වැනිදා තවත් මහා විනාශයක්!

2021 මැයි 06 වැනිදා විශාල ග්‍රාහකයක් පෘථීවියේ ගැටීමට නියමිත බව නාසා ආයතනය පවසයි.

2009 KFI ලෙස හදුන්වා දී ඇති මෙම ග්‍රාහකය කිලෝ ටොන් 230ක වෙඩි බලයකින් යුක්ත බව පැවසෙයි.

මෙය 1945 වසරේදී අමෙරිකානුවන් විසින් ජපානයේ හිරෝෂිමාවට දැමූ අධිබලැති පරමාණු බෝම්බය මෙන් 15 ගුණයක පිපිරීමකින් යුක්ත වනු ඇති බවද නාසා ආයතනය අනතුරු අගවයි.

කෙසේවෙතත් මෙම භයංකාර ග්‍රාහකයේ ගමන්මග ස්වාභාවිකව වෙනස් විය හැකි බවද එම ආයතනය පෙන්වා දෙයි.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2Miihua
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();