Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සීදූව අධිවේගයේ පොලිසියේ 5කට කොරෝනා.

කොළඔ කටුනායක අධිවේගී මාර්ගයේ ස්ථාපිත සීදූව අතරමැදි පොලිස් මුරපොළේ නිලධාරීන් 5දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් හඳුනාගෙන ඇතැයි සීදූව මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කරයි.

වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා එම පිරිස ගිලන්රථ මගින් පිටත් කර යවා ඇති අතර ආශ්‍රිතයන් බවට හදුනාගත් සියලුම නිලධාරීන්ව නිවෙස්වල ස්වයං නිරෝධායනයට පත්කර ඇත.

 

The post සීදූව අධිවේගයේ පොලිසියේ 5කට කොරෝනා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();