Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් කොවිඩ් ආසාදිතයින් 562 ක් පූර්ණ සුවය ලබති

තවත් කොවිඩ් ආසාදිතයින් 562 කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
 
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 36,717 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි
 
මේ වන විට මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 43,856 ක් වන අතර තවදුරටත් රෝගීන් 6,930 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();