Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිල වශයෙන් කොවිඩ් සමාජගත නොවූ මෙරටින් ආසාදිතයින් 51 594ක්.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 51594ක් දක්වා ඉහල ගොස් ඇත. ඒ ඊයේ (15) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 695ක්ද සමගයි.ඉන් 7080ක් පමණ දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ඊයේ (15) දින තහවුරු කරගත් කොවිඩ් මරණ 04ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 255ක් දක්වා ඉහල ගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය මේ වන තෙක් සමාජගත වී ඇතැයි රජය නිවෙිදනය කර නොමැති අතර බොහෝ පිරිස් සහ විදිවතුන් පවසන්නේ මේ වන විට වෛරසය සමාජගත වී ඇති බවයි.

…ගමගේ…

The post නිල වශයෙන් කොවිඩ් සමාජගත නොවූ මෙරටින් ආසාදිතයින් 51 594ක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();