Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිසිය ඇතුළෙත් කුඩු-ගංජා-අයිස්-පෙති ගහන 400ක්!

ගංජා, හෙරොයින්, අයිස් , ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පොලිස් නිලධාරීන් සොයා පොලිස් දෙපාර්තමේන්තුව තුළ රහස් මෙහෙයුමක් දියත්කර තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවට එම මෙහෙයුමේදී සැකයට භාජනය වන පොලිස් නිලධාරීන්ගේ රුධිර පරීක්ෂාවක් සිදුකර ඒ බව විද්‍යාත්මක හදුනා ගැනීමක්ද කරන බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

ඒ අනුව මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින නිලධාරීන් 400ක පමණ පිරිසක් හදුනා ගෙන ඒ අය සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බවත්, ඔවුන් පොලිස් සේවයෙන් නෙරපා හැරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් උසස් පොලිස් නිලධාරීයෙක් සදහන් කළේය.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3oRwgFE
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();