
ෆයිසර් එන්නත ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 23 දෙනෙකු මියගිය ගිය බව නොර්වේ රාජ්‍යයෙන් වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හේතුවෙන් ෆයිසර් එන්නත ලබා දීමට ප්‍රථම දුර්වල හා වයස්ගත රෝගීන් ගැන දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙස එරට වෛද්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ෆයිසර් එන්නත නිෂ්පාදන සමාගම නිවේදනය කර ඇත්තේ එම මරණ සම්බන්ධයෙන් දැනුවත් බවත් ඒ සම්බන්ධයෙන් අදාළ සියලු තොරතුරු එක් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ය.
The post ෆයිසර් එන්නත දුන්න 23ක් මිය ගිහින්. appeared first on Lanka News Column.

0 Comments