නිරෝධායන නීති උල්ලංඝනය කළ 23 ක් අත්අඩංගුවට
පසු ගිය පැය 24 තුළ නීරෝධායන නීති උල්ලංඝනය කළ 23 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
මුහුණු ආවරණ නොපැළදීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත
පසුගිය ඔක්තොම්බර් 30 වනදා සිට මේ දක්වා නීරෝධායන නීති කඩ කළ 2098 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments