Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට සමස්ත කොවිඩ් මරණ 213 දක්වා ඉහළට

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් දෙදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) රාත්‍රියේ තහවුරු කළ බව රජයේ ප්වෘ‍රත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් තිබේ.
 
වැලිපැන්න ප්‍රදේශයේ පදිංවිව සිටි 57 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();