
2021 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. නව වසර සැමරීම සඳහා ලොව පුරා රටවල් රැසක විවිධ උත්සව සංවිධානය කර තිබිණි.
2021 වසර පළමුවෙන් උදාවුයේ පැසිෆික් දූපත් වන කිරිබාටි සහ සමෝවා දූපත්වලට වන අතර අනතුරුව නවසීලන්තට නව වසර උදා විය. නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි ස්කයි කුලුන ආශ්‍රිතව අලංකාර ගිනිකෙළි සංදර්ශනයක් පවත්වමින් නව වසර පිළිගනු ලැබීය.
…ගමගේ…
The post 2021 නව වසර උදා වෙයි. appeared first on Lanka News Column.

0 Comments