ගෙවීගිය 2020 වසර තුළදී මාර්ග රිය අනතුරුවලින් පුද්ගලයන් 1900ක් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.
එම කාල සීමාව තුළදී සිදු වී ඇති අනතුරු සංඛ්‍යාව 20,758ක් වන අතර වාර්තා වී ඇති තුවාලකරුවන්ගේ සංඛ්‍යාව 13,600කි.
එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම මස දහ වැනිදා දක්වා රිය අනතුරු වැළැක්වීම සඳහා දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3rUClU3
tribune

0 Comments