Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 07ක ජයක්

 
ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් එංගලන්තය කණ්ඩායමට කඩුළු 07 ක ජයක් හිමිවිය.
 
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගය ජය ගැනීමට ඔවුන්ට දෙවන ඉණිමේදී හිමිවූ ඉලක්කය ලකුණු 74 කි.
 
කඩුලු 03 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට එංගලන්තය සමත්විය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();