Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් 07ක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ මජීනේ නගරය කේන්ද්‍ර කර ගෙන අද(15) උදෑසන ඇති වූ භූමි කම්පාවෙන් පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වෙයි. රික්ටර් මාපක 6.2 ක් ලෙසා වාර්තා වන මෙම භූමි කම්පාවෙන් 637 දෙනෙකු තුවාල ලබා නිවාස 60 කට පමණ හානි වී ඇත. අලුයම 1ට පමණ භූමි කම්පාව සිදු වී ඇති අතර මෙමගින් සුනාමි අනතුරක් සිදු වී නැත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();