Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යේමනයේ ඒඩන් නුවර ගුවන්තොටුපළක බෝම්බ පිපිරීමක්

යේමනයේ ඒඩන් නුවර ගුවන්තොටුපළක බෝම්බයක් පුපුරා යාමෙන් 22දෙනකු මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

අසල්වැසි සවුදි අරාබියේ සිට එරට ආණ්ඩුව පැමිණ කෙටි කාලයකින්ම පිපිරීම සිදු වී තිබේ.

මියගිය සහ තුවාල ලැබූ ලිරිස අතර ආධාර සේවකයින් සහ නිලධාරීන් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජනසන්නිවේදන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හෝති කැරැලිකරුවන් මේ ප්‍රහාරයට වගකිව යුතු බවයි.  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();