Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පරිසර හිතකාමී සේදුම් දියරයක්

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමට පරිසර හිතකාමී සේදුම් දියරයක් හඳුන්වාදීම පසුගිය දිනක සිදු විය. මෙම පරිසර හිතකාමී සේදුම් දියරය දින 30ක් පැය 24 පුරා ආරක්ෂා කිරීම කොරෝනා ‍වයිරසය ඇතුළු සියලු ‍වයිරස බැක්ටීරියා සහ දිලීරවලින් ආරක්ෂා කිරීම

විශේෂත්වයකි.

එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසංග මන්තිලක මහතා විසින් පරිසර අමාත්‍යාංශයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට ප්‍රථම සේදුම් දියර

පිළිගැන් වූ අයුරු.

ඡායාරූපය - ගයාන් පුෂ්පික

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();