Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු සමඟ වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
 
ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.
 
ඇතැම් ස්ථානවලට 100mm ට වැඩි වැසි ද බලාපොරොත්තු විය හැකි ය.
 
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ වල තාවකාලික තද සුළං ඇති විය හැකිය
 
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();