Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොළොන්නරුවේ දී පැනගිය කොවිඩ් ආසාදිත රැඳවියෙක් හමුවේ

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට පළාගිය එක් රැඳවියෙක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
 
මෙසේ පළාගිය පුද්ගලයා අද (31) සවස 3.00 ට පමණ මාදම්පේ ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත
 
මාදම්පේ ප්‍රදේශයෙන් සොයා ගත් පුද්ගලයා වයස අවුරුදු 27 ක පුද්ගලයෙකි
 
මෙම පුද්ගලයා කිසියම් ආකාරයකින් සඟවා තබා ගත්තේ ද සැඟවීමට උත්සාහ කළේද යන්න පිළිබඳව මාදම්පේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();