කථානායක මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සෞඛ්‍ය අංශ විසින් නීරෝධායනයට ලක්කර ඇතැයි පලවන වාර්තාව පදනම් විරහිත බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි
ඒ අනුව කථානායකතුමා හෙට දින (ජනවාරි 01) දින සුපුරුදු පරිදි රාජකාරී කටයුතු වලට වාර්තා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments