මුල්ලේරියාව රෝහලේ (නැගෙනහිර කොළඹ මූලික රෝහල) ප්‍රයෝජනය සඳහා PRC යන්ත්‍රයක් නොමිලයේ ලබාදීමට චීනයේ BGI Genomics සමාගම කටයුතු කර තිබේ.
දැනට භාවිත කරන යන්ත්‍රයට යමක් සිදුවුවහොත් එම දෙවැනි යන්ත්‍රය භාවිත කිරීමට රෝහලට හැකියාව ලැබේ.
එම රෝහලේ PCR යන්ත්‍රය පසුගියදා දින කිහිපයක් අකර්මන්‍යව පැවති අතර චීන තාක්ෂණික කණ්ඩායමක් විසින් එය යථා තත්ත්වයට පත් කළේය.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

from රට තොට – Colombo Tribune https://ift.tt/32oy6EK
tribune

0 Comments