
ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. මොවුන් හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි බව වාර්තා වේ.
මෙම පියා සහ පුතුන් දෙදෙනා මෙම නිරෝධායන මධ්‍යස්ථානයට ඊයේ (06) රැගෙනවිත් ඇති බවත් ඔවුන් කොළඹ කුරැදු වත්ත පොලිස් නිවාසවල පදිංචිකරුවන් බවත් වාර්තා වේ.
The post පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට කොවිඩ්. appeared first on Lanka News Column.

0 Comments