Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මව,පියා සහ දියණිය තිදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වෙයි.

හොරණ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක  පසුගිය දා කොවිඩ් නයින්ටීන් වෛරස  ආසාදනය වූවන් වාර්තා වීමත්  එහි  සිදුකළ PCR පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ තවත් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ එකම පවුලේ මව පියා සහ දියණියටයි. මෙලෙස වෛරසය ආසාදනය වී අත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි පවුලකටයි.

The post මව,පියා සහ දියණිය තිදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();