Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ දිනවල කණ්ඩායම් වැඩිපුර එක්වන ක්‍රියා එපා

මේ දිනවල කණ්ඩායම් වැඩිපුර එකතුවන සම්මන්ත්‍රණ, සාදයන්, ක්‍රීඩා ඉසව් සංවිධාන කිරීමෙන් වළකින්නැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.
 
විශේෂයෙන්ම දුරස්ථභාවය ආරක්‍ෂා කර ගන්නා ලෙසත් මුහුණු ආවරණ පැලදීමට කටයුතු කර ලෙසත් හෙතෙම ජනතාවට දැනුම් දීමක් කරයි.
 
මේ අතර ගතවූ දින 10ක කාලය තුළ දී මුහුණු ආවරණ නොපැලදීම හා දුරස්ථභාවය ආරක්‍ෂා නොකළ පුද්ගලයින් 137දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();