Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වත්තලින් දින දෙකකදී ආසාදිතයන් 75ක්.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසය තුළ දෙදින තුල සිදුකරන ලද පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 75 දෙනෙකු හදුනාගෙන ඇත. එම ආසාදිතයන්ගෙන් බහුතරයක් වත්තල කෙලවරපිටිය කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් බවට වාර්තා වේ.

එම කර්මාන්තශාලාවේ සේවකයින් දහසක් පමණ සේවයේ නිරත වන අතර කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.

The post වත්තලින් දින දෙකකදී ආසාදිතයන් 75ක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();