Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 358ක් දක්වා ඉහලට.

කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 358 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් 199 දෙනෙකු ඒ අතර වන බවද වාර්තා වේ.

බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 258ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1,350 කි.

The post කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 358ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();