කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 283 දෙනෙක් අද (08) දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම ආසාදිතයින් සියලුදෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයින් බවය.
මේ අතර කොරෝනා රෝගීන් 562නෙකු සම්පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
ඒ සමඟම මෙතෙක් සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 8285 දක්වා ඉහළ යයි.

0 Comments