Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරි නීතිය කඩ කළ 201 ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 201 ක් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
 
 මෙම කාලය තුළ වාහන 31 ක සංඛ්‍යාවක් ද අත්අඩංගුවට ගෙන ඇත
 
නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 2,190 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();