Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරි නීතිය කඩ කළ 150ක් ඊයේ අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 150 දෙනෙකු ඊයේ (07) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 
මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන චෝදනා යටතේ 116 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇත.
 
තවද ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 27 දෙනෙකු සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 62 කු මේ අතර ෙවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();