Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව පුරා කොවිඩ් මරණ මිලියන 1.2 ඉක්මවයි

මේ වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 48,559,927 ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (06) අලුයම වාර්තා කරයි
 
එසේම මේ වන විට ගෝලීය ඇති වී තිබෙන කොවිඩ් මරණ සංඛ්‍යාව 1,231,245 ක් බව ද එම මධ්‍යස්ථාන දත්ත වාර්තා කරයි
 
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වී මේ වන විට 32,057,939 ක් සුවය ලබා ඇති බව ද වාර්තා වෙයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();