Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසාදිතයින් සංඛ්‍යාව 12783ක් දක්වා ඉහලට.

තවත් ආසාදිතයින් 213 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

මේ වන විට  වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,783ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 7186ක් වේ. මේ දක්වා රෝහල් ගතව සිටින පිරිස 5568ක් වේ.

The post ආසාදිතයින් සංඛ්‍යාව 12783ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();