සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ දත්ත වලට අනුව දිනකදී සිදු කල වැඩිම PCR  පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේදී සිදුකර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී පමණක් PCR පරීක්ෂණ 7,196 ක් සිදු කර ඇති බව සඳහන්.

මේ වනවිට කොරෝනා ව්‍යසනය මෙරට තුල ව්‍යාප්ත වීමේ සිට මේ වන තෙක් සමස්ථ PCR පරීක්ෂණ 3,21,009 ක් සිදු කර ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා පෙන්වා දෙන්නේ.



from රට තොට – Colombo Tribune https://ift.tt/3jNJ3GG
tribune