Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රංශය හෙට සිට ලොක්ඩවුන්

කොවිඩ් ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ ප්‍රංශය හෙට (30)සිට මුළු රටම අගුළු දැමීමට එරට ජනපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කර ඇත
 
වසංගතය පාලනයට දැනටමත් ගෙන ඇති ක්‍රියා මාර්ග ප්‍රමාණවත් නොවන බව අධ්‍යයනය කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි
 
රටම ලොක්ඩවුන් කීරීමෙන් පසු අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර ,අවන්හල් සහ බාර් වසා දැමීමට නියමිතය
 
කෙසේ වෙතත් පාසල් විවෘතව පවතින අතර මිනිසුන්ට තම දෛනික රැකියා සඳහා යා හැකි නමුත් බලපත්‍ර ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();