Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යාපනයෙන් රට පටවන තල් අරක්කු!

යාපනයේ නිෂ්පාදනය කරන තල් අරක්කු සහ තල් රා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ප්‍රචලිත කිරීමට පොල්, කිතුල්, රා සහ තල් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් ආයෝජනයක් මත මෙම වැඩපිළිවෙළ සිදු කිරීමට අමාත්‍යාංශය තිරණය කර ඇත. ඒ සඳහා තල් රා හා අරක්කුවල ගුණාත්මක භාවය වැඩි කිරී‍මේ තාක්ෂණය උතුරේ තල් නිෂ්පාදකයන් වෙත ලබා දීමටද තීරණය කර ඇත. මෙහිදී තල් රා කර්මාන්තයට පනවා ඇති බදු සංශෝධනය කිරීමටද යෝජනා වී තිබේ. දකුණේ ක්‍රියාත්මක පොල් රා කර්මාන්තයට පනවා ඇති බදු තල් රා කර්මාන්තයටද පැනවීම අසාධාරණ බව උතුරේ රා කර්මාන්ත සමුපකාර සමිති අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

උදයජීව ඒකනායක / www.aruna.lk



from රට තොට – Colombo Tribune https://ift.tt/31FfRe2
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();