Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාර්ෂල් දූපතෙන් පළමුවරට කොරෝනා ආසාදිතයින්

පැසිෆික් සාගරයේ පිහිටි මාර්ෂල් දූපතෙන්ද පළමුවරට කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමු වී තිබේ.
 
හවායි සහ පිලිපීනය අතර පිහිටි මෙම දූපත් සමූහයේ මේ දක්වා කිසිදු ආසාදිතයකු වාර්තා වී නොතිබුනි. 
 
හවායි සිට පැමිණි හමුදා නිලධාරීන් දෙදෙනෙක් මෙම දූපත් සමූහය පිහිටි අමෙරිකා කදවුරක සේවය සදහා පැමිණීමත් සමග මෙම තත්ත්වය උද්ගත වූවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();