
මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
The post 15 වන කොරෝනා මරණය වාර්තා වෙයි. appeared first on Lanka News Column.

0 Comments