
කළුබෝවිල රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයකු කොරෝනා ආසාධිත ලෙස හඳුනා ගැනීමත් සමග කළුබෝවිල රෝහලේ 07 වාට්ටුව සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.
වෙනත් රෝග ලක්ෂණ පවසමින් රෝහලට ඇතුළත් වූ පසු මෙම රෝගියාට සිදුකළ පරීක්ෂණයකින් ඔහු ආසාදිතයෙක් යයි හෙළිව තිබේ.
මේ සමගම රෝහලේ හතේ වාට්ටුවේ සිටි රෝගීන් නිවෙස් වෙත යැවූ බවත් නිවෙස් වල නිරෝධායනය වන්නැයි උපදෙස් ලබා දුන් බවත් අධ්‍යක්ෂවරයා පවසයි.
The post කළුබෝවිල රෝහලේ 07 වාට්ටුව සම්පූර්ණයෙන්ම වසා දමයි. appeared first on Lanka News Column.

0 Comments