Ticker

    Loading......

Header Ads Widget

New Diamond ගින්නෙන් සමුද්‍රීය පරිසයට සිදු වූ හානිය පිළිබඳ වාර්තාව නීතිපතිට

එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගින්නෙන් සමුද්‍රීය පරිසයට සිදු වූ හානිය පිළිබඳ වාර්තාව නීතිපතිවරයා වෙත භාර දී තිබේ.
 
අදාළ වාර්තාව අනුව නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();