කොටියෙකු මරා මස් අලෙවි කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයින් තිදෙනෙකු උඩුදුම්බර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කලල්ගමුව ප්‍රදේශයේදී ඌරන්ට ඇටවූ මන්දකට හසුවී ඇති අතර අත්අඩංගුවට ගත් පිරිමි සැකකරුවන් දෙදෙනා මන්දට හසු වූ කොටියා මස් කර අලෙවි කිරීමට කටයුතු කර තිබෙන බව පොලිසිය පවසයි.
from රට තොට – Colombo Tribune https://ift.tt/3i3ssNB
tribune
0 Comments