Ticker

    Loading......

Header Ads Widget

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

 
වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාළක මැදිරිය ප්‍රකාශ කරයි.
 
වැලිගම ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();