Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට! [VIDEO]

දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ දින 11කට පසු කුරුණෑගල නගරයේදී මීගමුවේ පොලීසියේ විමර්ශන කණ්ඩායමකට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් සැපයීම මොහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි.

ඔහු ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය මස 22 වන දිනයි.

ඒ අනුව වරෙන්තු ලැබූ නිලධාරීන් තුන්දෙනෙකු මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබුණා.

ඔවුන් දැනට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.



from රට තොට – Colombo Tribune https://ift.tt/3gm3jO3
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();