
නව කොරෝනා වෛරසයේ බලපෑම ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
“මේ වසංගතය යනු සියවසකට පසුව ලෝකය මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදයක් වන අතර, එහි ප්‍රතිඵල ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇති” ටෙඩ්‍රොස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටු රැස්වීමකදී පැවසීය. මෙම වසංගතයෙන් චීනයේ වූහාන් නගරය ආශ්‍රිතව මුලින්ම ඉස්මතුවීමෙන් පසුව මේ වනවිට ලොව පුරා පුද්ගලයින් 677,000කට වැඩි පිරිසකට මරු කැඳවා තිබේ.
The post මේ වසංගතය යනු සියවසකට පසුව ලෝකය මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදයක්. appeared first on Lanka News Column.

0 Comments