Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ ද සොයිසා රෝහලේ පස් නිවුන් දරු උපතක්

කොළඹ ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක් සිදුවූ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය පැවසුවාය.   
 
මෙම දරුවන් පස් දෙනාම ගැහැණු ළමුන් බවත් දරුවන් සහ මව නිරෝගී සුවයෙන් පසුවන බවද ඇය සඳහන් කළාය.
 
ගම්පහ, පැපිලියවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මවකට දාව මෙම දරු උපත් සිදුවිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();