Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගැන තොරතුරු

මෙරට සමස්ත කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 2902 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
 
ඒ ඊයේ (18) දිනයේ හඳුනාගත් නව රෝගීන් දෙදෙනාත් සමගය.
 
සුඩාන් සිට පැමිණි අයෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ හඳුනාගෙන තිබුනි.
 
මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගෙන් 2755 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.
 
රෝගීන් 136 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();