Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වරාය විරෝධතාකරුවන් විමල්ට ගම්මන්පිලට හූ කියති.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා නොදෙන්නැයි ඉල්ලා සිටිමින් වරාය වෘත්තිය සමිතිය විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් කිසිදු පෞද්ගලික පෞද්ගලික ආයෝජකයකුට ලබා නොදී වරාය අධිකාරිය යටතේම මෙහෙයුම් සිදුකරන බවට සහතිකයක් මැතිවරණයට පෙර ලබා දෙන්නැයි වර්ජකයන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ රාත්‍රියේ එම ස්ථානයට පැමිණි අමාත්‍ය විමල් වීරවංශ  සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට විරෝධතාකරුවන්ගෙන් විරෝධයක් එල්ල විය. එහිදී විරොධතාකරැවන් හූ තියනුද දක්නට ලැබිණි.

The post වරාය විරෝධතාකරුවන් විමල්ට ගම්මන්පිලට හූ කියති. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();