Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් වෙඩි පහරින් තවත් පාතාල සැකකරුවෙක් මරුට

 
සංවිධානාත්මක අපරාධකරුවකු වන අංගොඩ ලොක්කා නමැත්තාගේ  කණ්ඩායමේ වෙඩික්කරුවෙකු බව කියන චමින්ද එදිරිසූරිය නමැත්තෙකු ඊයේ (22) පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ. 
 
මෙම සැකකරු ගම්පහ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කිරීමේදී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් මියගිය බව පොලිසිය පවසයි. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();